මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3191 කමටහන් සාකච්චාවෙන් ගත යුතු පාඩම් – කෙලෙස් හරහා භාවනා උපදේශය වෙනස්කර පෙන්වීම (BAK453)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3190 අනිමිත්ත චේතෝ සමාධිය සහ විමුක්තිය භවනාවේදී අත්දුටු ආකාරය (BAK452)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3189 Skype – වෙනත් අයගේ කමටහන් අසීම හරහා තමාගේ කමටහන සුද්ද නොවන බවට සාක්ෂි (BAK433)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3188 කායානුපස්සනාවට අනුගත වනවාද යන්න තමා තුලින් අත්දැකීමට (BAK450)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3187 බණ ධාරනය නොවීම හේතුවෙන් කෙලෙස් තැවීම ප්‍රමාදයට පත්වීම (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK449)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව