මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3202 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK07)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3201 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කායානුපස්සනාවට අනුගත වී සතිය වඩා සම්පජන්‍යය අවබෝධයට (SPA07)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3199 Skype – සීලබ්බත පරාමාස වර්ධනය වීම හරහා විචිකිච්චාවට පත්වීම (BAK461)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3198 සතිමත් වීමේ වේගයටම අසතිමත් වීම වේගවත් වන බවට සාක්ෂි (ජේෂ්ඨ යෝගාවචරයන්ට ) (BAK460)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3197 මුලට යාමේ ප්‍රමාදය හේතුවෙන් අරමුණු පසුපස යාම (BAK459)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට