මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3213 විවිධ යෝගාවචර මට්ටම්වලදී, විදර්ශනා නිමිත්තට අනුගතවීමට උපදෙස් (BAK468)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM3212 කම. සාකච්චාවෙ පාඩම් – කමටහනට අනුගත නොවීමෙන්, සතිය විදර්ශනා නිමිත්ත බවට පත්නොවීම (BAK466)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3211 මුලටම ගොස් කමටහනටම අනුගත්වීමෙන්, සතිය විදර්ශනා නිමිත්ත වන බවටවූ උපදේසය අලුත් බණක්ද (BAK465)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3210 කමටහනටම අනුගත විය යුත්තේ ඇයි (ජේෂ්ඨ යෝගාවචරයන්ට) (BAK464)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3209 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – සතර සතිපට්ඨානයට බැසගැනීමට, ලැගගැනීමට (NMD09)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට