MDM3223 බුද්ධ උපදේශය වන භාවනා කමටහන යෝගාවචරයා විසින් වෙනස් කර ගැනීමේ විපාකය(ජේෂ්ඨ ) (BAK475)
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
මරණ මංචකය පිලිබදව අත්දැකීමට
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට