MDM3231 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – ශීලය පරීක්ෂා කර කායානුපස්සනාව හරහා අමරණීය මරනය කරා (SPA08)
මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්
ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත
මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට