මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3268 ගිහි ගෙදර, කාර්‍යයන් තුල නිවන සහ බවය උච්චාවචණය වන අත්දැකීම් (BAK513)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්

MDM3266 කම. සාක.පා. – පළමු යෝනිසෝවේදී ධර්ම ශ්‍රවණය සිදු නොවූ සහ සිදුවූ බවට අත්දැකීම්(ජේෂ්ඨ) (BAK512)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM3265 සෝවාන් ඵලයෙන් සකෘද්ගාමී මාර්ගයට ප්‍රවිෂ්ඨවූ මොහොතේ අත්දැකීම් (BAK510)

මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?

MDM3262 කම. සාක. පාඩම් – යෝනිසෝමනසිකාරය පළමු පියවරේ කොටස් දෙකකට අනුගත වන ආකාරය(ජේෂ්ඨ ) (BAK507)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM3261 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – දෛනික කටයුතු වලදී විදර්ශනාවට අනුගත වීමට ආරම්භයක් (SPD09)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි