මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3252 ශීලයට අනුගත වීම හරහා දෛනික කටයුතු භාවනාවක් බවට පත්කරගැනීමට (BAK500)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3251 භාවනා අත්දැකීම හරහා විත්ක්ක විචාර අවබෝධයට (BAK499)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3249 Skype – භාවනා කමටහනෙන් බැහැර වූ මොහොතේ සිට අසතියට පත් වූ බවට සාක්ෂි (BAK497)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3246 සතිය විදර්ශනා නිමිත්ත බවට පත්වූ මොහොතේ අසතිමත්වූ යෝගී කටහඬ (BAK494)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3245 මුලට නොයාමෙන් නැවත නැවතත් රූපයේ ආස්වාදයට යාම (ජේෂ්ඨ යෝගාවචරයන්ට )

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ