මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3281 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – නිවන පතා දෛනික කටයුතු භාවනාවක් බවට පත්කර ගැනීමට (SPA10)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3280 ක.සා.පාඩම් -ධර්මාවබෝධ වූ අත්දැකීමක් තුලින් නිවන අපේක්ෂිත සියලු දෙනාට අවදිවීමට (BAK524)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3279 සෝවාන් ඵලය ප්‍රත්‍යවේක්ශා වූ මොහොතේ කටහඬ (BAK523)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3278 ශීලය පරීක්ශා කිරීම හරහා වචනය සංසිඳවීමට වෙර දරන යොගී කටහඬ (BAK522)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3277 කායානුපස්සනාව හරහා වචනය සංසිඳවා විතක්ක විචාර අත්දැකීමට වෙර දරණ යෝගී කටහඬ (BAK521)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට