මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3435 කම. පාඩම් – සම්මා සතියෙන් අනිත්තානුපස්සනාව සහ නිරෝධානුපස්සනාවන්ට (BAK634)

ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය

MDM3434 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – සෝවාන් මාර්ගය (SPD14)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද

MDM3433 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK14)

යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණයට අනුගතවිමෙන් තොරව නිවනක් නැත

MDM3432 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – මේ මොහොතේ ප්‍රකට වන අරමුණ දැනගැනීමෙන් සතිය පිහිටුවීම (SPA14)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද

MDM3431 කම. පාඩම් – ධ්‍යාන තුල අනිත්තානුපස්සනාව, නිරෝධානුපස්සනාව, කාමරාග පඨිගරාග සංසිඳීම (BAK633)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට