MDM3430 Skype – නිවන තුල, ගොරෝසු, සියුම් සහ සංසිඳුනු කාමරාග, පඨිගරාග අත්දුටු මොහොතේ කටහඬ (BAK632)
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?