මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3447 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS22)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3446 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS021)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3445 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – දෛයිනික ජීවිතයේ කාර්යන් භාවනාවට අනුගත කර ගැනිම (NMA11)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3444 සතර අපායෙන් නිදහස් වූ බවට ධ්‍යාන හරහා දෛනික ජීවිතයෙන් ශාක්ෂි (BAK642)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3443 අනිත්තානුපස්සනාවට අනුගතවීමෙන්, අනිත්‍යය අත්දුටුවෙමි, බුදු පියාණෙනි (BAK641)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව