මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3452 අධිශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ASK67)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3451 අධිශිල – ලෝකය යනු දැනගැනීමක් පමනක් බව අත්දැකීමට (සමාධි භාවනා සූත්‍රය ) (ASA39)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3450 මගේ ශීලය පරීක්ශාව හරහා කායානුපස්සනාවට අනුගත වූ යෝගී කටහඬ (BAK643)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3449 අධිශිල – අධිශිල පෙරහුරු සාකච්චාව (ASP10)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3448 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – විතක්ක වීචාර (NMD11)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ