මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3646 ‘ සතිය ‘ , භාවනාව තුල උපදේසයට අනුගතවූ බවට යෝගියාට ලැබුනු අවබෝධය (BAK729)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3645 Skype – භාවනාවේදී ප්‍රත්‍යවේක්ෂාවූ සකෘදාගාමී ඵළය දෛනික ජීවිතයේදී තහවුරු විය (BAK728)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM3644 Skype – උපදෙස් වලට අනුගත නොවීමෙන්, විදර්ශනාවෙන් බැහැරවීමේ විපාක අත්දුටු (BAK727)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්

MDM3635 සමාධි – සමාධි යෝගියෙක් විදර්ශනා භාවනාව අත්දැකීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම 2 (SMA53)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3643 බුදු පියාණෙනි, මම තවමත් අනාගාමී මාර්ගයේද ! නැතිනම් අරහත් මාර්ගයට පිවිසිලාද ! (BAK726)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ