මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3736 අධිශිල – කමටහන නිරන්තරයෙන්ම වෙනස් වන ආකාරය අත්දැකින්නා, ජ්‍යේෂ්ඨ යෝගාවචරයෙකි (ASA48)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3735 අධිශිල – අධිශිල පෙරහුරු සාකච්චාව (ASP13)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3734 ධර්ම සාකච්චාව – පංච උපාදානස්කන්ධය (SUA629)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3733 සම්පජන්‍යය නොමැති සතියෙන්, විතක්ක විචාර අවබෝධ නොවන බවට ශාක්ෂි (BAK771)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3732 නිවන් මගට ප්‍රවි. – අප්‍රමාදීව මුලට යාමෙන්, සම්මා දිට්ඨිය වැඩී අනිත්‍යය අත්දැකීමට (NMD14)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය