මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3749 කමටහන ඉස්මතුවන තෙක්, මෙනෙහි වන සියලු දැනගැනීම් තුලින් මුලට යාමට (BAK774)

නිවන ප්‍රත්‍යක්ෂවීම ප්‍රමාදවූයේ අත්‍යන්ත ලක්ෂණය ගිලිහීම තුල නොවේද

MDM3748 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK773)

යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණයට අනුගතවිමෙන් තොරව නිවනක් නැත

MDM3745 අධිශීල – සති සම්පජන්‍යයෙන්, කමටහනේ නිරන්තර වෙනස්වීම අත්දැක ධර්මාවබෝධයට (ASA50)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය

MDM3741 අධිශීල – සති සම්පජන්‍යයෙන්, කමටහනේ නිරන්තර වෙනස්වීම අත්දැක විතක්ක විචාර අවබෝධයට (ASA49)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM3738 Skype විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK732)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ