MDM3752 Skype – සේක උත්තම විදර්ශනා භාවනා අත්දැකීම් (BAK779)
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව
ධාතු මනසිකාරය තුල අත්විදි වේදනාව දුකක් බව අවබෝධ විය
යෝනිසෝ මනසිකාරය, අත්‍යන්ත ලක්ෂණය හා ප්‍රකටවිම මෙනෙහිවිම