මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3862 සේක උත්තම (මාර්ග ඵල ලාබී ) අත්දැකීම් (BAK874)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM3861 කමටහන් සාකච්චාව (BAK873)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3860 සේක – කමටහනට අනුගතවී, අප්‍රමාදීව මුලට යාමෙන් නිවන ප්‍රත්‍යක්ෂයෙන් අත්දුටුවෙමි (BAK872)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3859 සේක – සියුම් කාමරාග, පඨිගරාග අත්දකිමින් අනාගාමී මාර්ගයේ ඉදිරියටම (BAK871)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3858 විදර්ශනාව ජීවමාණව තමා තුලින් අත්දුටු භික්ෂුවකගේ ජීවමාණ කටහඬ (BAK870)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට