මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3867 කමටහන තමා තුලින්ම ශුද්ධ කර ගැනීමට, උදාහරණ සහිතව උපදෙස් (BAK879)

නිවන ප්‍රත්‍යක්ෂවී චතුර්යාය සත්‍යය අවබෝධ කරවන සතරසතිපට්ටානයේ වේදනානුපස්සනාව

MDM3866 විදර්ශනාවට හේතු ප්‍රත්‍යයවූ කමටහන අත්නොදැකීමෙන්, සීලබ්බත පරාමාස වෙතට (BAK878)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද

MDM3865 කාමාවචර වැටෙන සහ නොවැටෙන අත්දැකීම් අවබෝධ වීමෙන්, සංසාර බිය දැකීමට (BAK877)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට

MDM3864 සේක – කාය සංස්කාර නිරෝධ වීම කමටහනෙන් සිදු කරන බවටවූ අත්දැකීම් (BAK876)

ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට

MDM3863 සේක – කමටහන ඉස්මතු කර ගැනීමෙන්, සියුම් කාමරාග පඨිගරාග සංසිඳීම අත්දුටිමි (BAK875)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට