MDM3871 සේක – භාවනාවේ ආරම්බය සඟවා, අනාගාමි ඵළය ප්‍රමාද කල, ආශ්‍රවයන් අත්දුටු මොහොත (BAK883)
චිත්ත වේදනා කඳුලුවලින් මට කිසියම් සැණසීමක් ලබාදුන්, ‘ මම දැන් මෙතන ‘
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
චිත්ත වේදනා කඳුලුවලින් මට කිසියම් සැණසීමක් ලබාදුන්, ‘ මම දැන් මෙතන ‘
භාවනාවේ මූලාරම්බයට බැස නොගෙන සංසාරයෙන් ගැලවිය නොහැක
විදර්ශනාවට හේතු ප්‍රත්‍යයවූ කමටහන අත්නොදැකීමෙන්, සීලබ්බත පරාමාස වෙතට
අරමුණු සංසිදීම තුලින් සෝතාපත්ති මාර්ගය හරහා නිවනට
යෝනිසෝ මනසිකාරය, අත්‍යන්ත ලක්ෂණය හා ප්‍රකටවිම මෙනෙහිවිම