MDM3895 විතක්ක විචාර තුල ධර්ම ශ්‍රවණය සිදුවීම සහ ඉන් පිටතට යාමෙන් කාමාවචරයට වැටීම (BAK905)
ධර්මතාවය සඟවා අයෝනිසෝ මනසිකාරයෙන්, අවිද්‍යාව ඉස්මතුකරවූ ‘විචිකිච්චාව’
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධර්මතාවය සඟවා අයෝනිසෝ මනසිකාරයෙන්, අවිද්‍යාව ඉස්මතුකරවූ ‘විචිකිච්චාව’
උපදෙසටම අනුගතවීමෙන්, කමටහනට ලඟා කරවූ ධර්මතාවය අත්දුටු භික්ෂුවගේ කටහඬ
‘චේතනාහං භික්කවේ කම්මං වදාමි’ සංස්කරනය කරන ලද කමටහන
කමටහනට අනුගතවීමට වෙරදැරීමෙන්, සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය වැඩෙන ආකාරය