MDM3883 කමටහනට අනුගතවීමට වෙරදැරීමෙන්, සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය වැඩෙන ආකාරය (BAK897)
ඕනෑම මොහොතක ධර්මාවබෝධයට පත්විය හැකි බවට කදිම ශාක්ෂියක්
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඕනෑම මොහොතක ධර්මාවබෝධයට පත්විය හැකි බවට කදිම ශාක්ෂියක්
විදර්ශනාවේ ආරම්බයට අනුගත නොවීමෙන්, අභ්‍යන්තර සහ බාහිර ගට්ඨණයට
යෝගියාව වල්මත් කරවන චේතනා ගොන්න අත්දකිමින්, එයටම තල්ලු කල කෙලෙස්
රූපය සහ රූප සංඥාව නිරවුල්ව ආරම්බක භාවනා මට්ටමේදී අත්දුටු භික්ෂුවගේ කටහඬ
පග්ගහිත සහ සතර සම්‍යක් ප්‍රධාන වීර්‍යයෙන්, සියුම් කාමරාග , පඨිගරාග සංසිඳීම