මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3900 ගිහි ගෙය දිව්‍ය විමාණයක් කර ගැනීමට කරුණාවෙන්, මෛත්‍රියෙන්, මුදිතාවෙන් අමතන්න (SUA635)

උපදෙසටම අනුගතවීමෙන්, කමටහනට ලඟා කරවූ ධර්මතාවය අත්දුටු භික්ෂුවගේ කටහඬ

MDM3899 සේක – සකෘදාගාමි ඵළය ප්‍රත්‍යවේක්ෂාවීම ප්‍රමාදකල, කමටහනෙන් බැහැර වූ මොහොත (BAK909)

සතර සම්‍යක් ප්‍රධාන වීර්‍යයෙන් සිටීමට වෙර දැරීමෙන්, සතර ඉර්දිපාද වැඩීම

MDM3898 කමටහන් සාකච්චා (BAK908)

විතක්ක විචාර තුල ධර්ම ශ්‍රවණය සිදුවීම සහ ඉන් පිටතට යාමෙන් කාමාවචරයට වැටීම

MDM3897 සෝවාන් මාර්ගය තුල, අනිත්‍ය අත්දැකීමෙන් චතුරාර්‍ය සත්‍යය අවබෝධයට (BAK907)

විතක්ක විචාර තුල ධර්ම ශ්‍රවණය සිදුවීම සහ ඉන් පිටතට යාමෙන් කාමාවචරයට වැටීම

MDM3896 සේක – යෝනිසෝ මනසිකාරයෙන් ධර්මශ්‍රවණයට අනුගතවී සකෘදාගාමී මාර්ගයට (BAK906)

විදර්ශනාවේ ආරම්බයට අනුගත නොවීමෙන්, අභ්‍යන්තර සහ බාහිර ගට්ඨණයට