MDM3906 නි ප්‍ර – කමටහනට අනුගතවී අධර්මය අත්දැකීමෙන්, විචිකිච්චාව සහ සීලබ්බත පරාමාස ප්‍රහාණයට (NMA16)
සළායතන හට ගැනීමේ හේතු ප්‍රත්‍යය
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
සළායතන හට ගැනීමේ හේතු ප්‍රත්‍යය
ධර්මාවබෝධය ප්‍රමාද කරවන උපාදානය අත්දුටු අනාගාමි මාර්ගය
අනාගාමි ඵළය අත්දැකීම උපාදානයවූ ස්ථානය ලෙස අවබෝධවූ අනාගාමී මාර්ගය
ධර්ම මනසිකාරයෙන් යෝගීයාව අන්දමන්ද කරන ආකාරයට කදිම අත්දැකීමක්
නිත්‍ය, සුඛ, ආත්ම හටගැනීම සහ නිරෝධය අත්දැක, නන්දිරාගය ප්‍රහාණයෙන් නිස්සරණයට