MDM3921 සේක – භාවනාවේදී මෙන්ම ධර්ම ශ්‍රවණයේදීද, නිත්‍ය සංඥාව මවන උපාදානයෙන් මිදීමට (BAK921)
අනාගාමී මාර්ගයේදීත්, කමටහනට අනුගත වීම ප්‍රමාද කල ‘ධර්ම මනසිකාරය’ අත්දුටු
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
අනාගාමී මාර්ගයේදීත්, කමටහනට අනුගත වීම ප්‍රමාද කල ‘ධර්ම මනසිකාරය’ අත්දුටු
අනාගාමී මාර්ගය නිරවුල් කරවූ, කමටහන අත්නොදැකීමෙන් නිත්‍ය සංඥාවට වැටීම
සියලු යෝගීන්ට භාවනාව සහ කල්පනාව පිලිබඳ කදිම පාඩමක්
විචිකිච්චාව අත්දැක, සීලබ්බත පරාමාස ක්ෂ්‍යවීමෙන්, රූපාවචර (ධ්‍යාන ) ගතවීම
කමටහන උපාදාන කිරීමෙන්, අත්දැකීම ධර්මාවබෝධයට පත් නොකල, නිත්‍ය සංඥාව