MDM3927 කමටහන් සාකච්චා (BAK927)
විදර්ශනා සංධිස්ථාන 3 ක් ඉස්මතුකර, අනාගාමී මාර්ගය නිරවුල් කලාවූ, තුන් සංස්කරන
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
විදර්ශනා සංධිස්ථාන 3 ක් ඉස්මතුකර, අනාගාමී මාර්ගය නිරවුල් කලාවූ, තුන් සංස්කරන
සකෘදාගාමී මාර්ගයේදීත්, භාහිර අභ්‍යන්තර ඝට්ඨ්නය හරහා නිත්‍ය සංඥා මවා පෙන්වීම
මනසිකාරයෙන් ඉවත්කරවීමට ඉස්මතුවූ කුසලතාවය සඟවා නිත්‍ය කයක් මවා පෙන්වීම
නීවරණ, සංයෝජන සහ විදර්ශනා උපක්ලේෂ තුනම හරහා කය උපාදානවූ නිත්‍ය සංඥාව
භාවනාවේදී මෙන්ම ධර්ම ශ්‍රවණයේදීද, නිත්‍ය සංඥාව මවන උපාදානයෙන් මිදීමට