මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධර්මය අත්දැකිය හැක්කක් මිස කල්පනා කල හැක්කක් නොවේ
රූපය සහ එය හටගැනීමේ හේතු ප්රත්යය අත්දුටු භික්ෂුවගෙන් සෝවාන් මගට පාඩමක්