මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
විදර්ශනාවෙන්, තුං සංයෝජන අත්දැකීමට කුසල් ඇත්තාවූ සියලු යෝගීන්හට
දුක්ඛ සහ දුක්ඛ සමුදය සත්‍යයන් අත්දුටු මුත් ධර්මාවබෝධයට පත්නොවූ භික්ෂුව
අනාගාමී, අරහත් මාර්ග වල සිටිනා පිංවතුන්ට යෝග්‍ය