| විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා | නැරබිමට | ශ්‍රවනයට |
|---|---|---|
| MDM5051 මේ මොහොතේ මගේ ශීලය ආරක්ෂා වන්නේදැයි පරික්ෂා කරමින් ඉවසීම වඩන්නේ කෙසේද! (BAK1938) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5046 පාඩමක් – සමානාත්මතාවය අත්දැක කමටහනේදී අසමාන තොරතුරු මවමින් මුසාවාද කියන්නේ ඇයි (BAK1936) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5043 භාවනාවේදී සමානතාවය අත්දැක, කමටහනේදී බේගල් ඇදබාන යෝගී අත්දැකීම් සහ ඊට උපදෙස් (BAK1933) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5042 නිවන අත්නොවිඳ, සෝවාන් ඵළය සොයනා යෝගී අත්දකීම් – පිටි නොමැතිව කැවුම් සෑදේවිද! (BAK1933) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5040 බණ ඇසීමේදී, භාවනාවේදී, සිදුවූ අකුසල් පිලිබඳ අත්දැකීම් සහ අකුසල් අවම කරගැනීමට උපදෙස් (BAK1931) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5036 සතිමත් වීමට සහ අසතිමත් වීමට වෙර දැරීමේ අත්දැකීම් තුලින් මතුවූ බණ ඇසීමේ උපදේශය (BAK1926) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5036A නිවන අපේක්ෂිත සියළුනට අලුත්ම උපදේශය – The latest advice for all Nirvana seekers (BAK1927) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5033 භාවනාව සහ කමටහන පිලිබඳ නිර්වචන සුනුවූ විට මාර්ගය විවර වන්නේද (BAK1924) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5032 නිවන මුලික කාම වස්තුව නොවන තාක් භාවනාවේදී අසමානතාවය අත්දකින බවටවූ මනසිකාර (BAK1923) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5027 නිර්වචන මතම යැපීමෙන්, අත්දුටු ධර්මයෙන් අවබෝධය මගහැරි අත්දැකීම් (BAK1918) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5020 ධර්මය තමා ලඟට පැමිණි මොහොතේ ඒ බව හඳුනා නොගත් අත්දැකීම් (BAK1912) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5012 ධර්ම කරුණු මෙනෙහි කිරීමට යොදන ප්‍රමාණයටම උපදෙස් ලිවීමටත් වීර්ය කරන්න (BAK1905) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM5000 Why different interpretations given for push & pull අත්දැකීම් සඳහා වෙනස් අර්ථකතන (BAK1893) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4995 නොලැබුන දේ සැපක් ලෙස අල්ලා ගෙන අකුසල් කිරීමට භාවනා කල යුතුද! (BAK1889) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4994 මා කල භාවනාව කුමක්ද! භාවනා කරන්නේ දස අකුසල් කරන්නද! (BAK1888) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4992 අතහැරීමට ඇති බිය නිසා මුලික උපදේසයට අනුගතවීම ප්‍රමාදවූ අත්දැකීම් (BAK1886) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4989 මා තුල සිදුවූ භාවනාව කුමක්ද! අත්දැකීම පමණක්ම කොටුවීමෙන් ලත් අවබෝධය (BAK1883) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4986 මුලික අරමුණ උදෙසා ඉලක්කයත් ක්‍රියාවත් එකම දිසාවට යොමුවනසේ උපදෙස් හසුරුවා මැද මාවත (BAK1880) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4985 උපදෙස් අතර සටනින් මුලික උපදේසය ක්‍රියාත්මක කරවා අසමානතාවයන් ගොඩනගා ධර්මතාවයට ඉඩ (BAK1879) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4980 භාවනාව ඉදිරියට යාමට යෝගියා තුලින් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවට ශාක්ෂි (BAK1874) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4978 එකිනෙකට ප්‍රතිවිරුද්ධ උපදෙස් අතර සටනින් ධර්මයේ යථාර්තය අත්දකිමින් (BAK1872) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4974 උපදෙස් පොත නඩත්තු කිරීමේ අරමුණ වෙනුවෙන් ධර්ම කරුණු මෙනෙහි කිරීමේ අත්දැකීම් (BAK1868) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4972 ධර්ම කරුණු මෙනෙහි කිරීම සහ උපදෙස් වාර්තා ගතකිරීම තුලින් මැදුම් පිළිවෙතට (BAK1866) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4964 උපදේස තමා තුලින් හඳුනාගැනීමට උපක්‍රමික වීමට (ධර්මතා අවබෝධ සාකච්චා) (BAK1858) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4956 Mental process followed by Physical process towards familiarity with giving up (BAK1851) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4955 අතහැරීම හුරු කිරීම අරඹා, උඩුගම් බලා යෑමේ ක්‍රියාවට අනුගතවීමට වෙරදැරීමේ අත්දැකීම් (BAK1850) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4954 නිවන වෙනුවෙන් උඩුගම් බලා යෑමට (අතහැරීම හුරුකිරීමට) උපදේශයටම අනුගත විය යුතුද (BAK1849) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4953 නිත්‍ය, සුක, ආත්ම අත්දැක අනිත්‍ය, දුක්ක, අනාත්ම අවබෝධයට මග දුටිමි (BAK1848) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4929 රාගයටත් ද්වේශයටත්, හුවමාරු කරවන විදර්ශනා අත්දැකීම් තුලින් මධ්‍යම ප්‍රතිපදාවට (BAK1824) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4920 සංසාරයෙන් එතෙරවීමට කුසල් සහිත පිංවතුන්ට යෝග්‍ය අත්දැකීම් (BAK1817) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4919 අත්දුටු ධර්මය තුලින් අවබෝධය කරා යාමේ කුසලය අහිමි කරන්නාවූ අකුසලයේ බලය (BAK1816) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4918 I experienced ‘Originating of effort ness towards manifestation of thought process (BAK1815) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4917 විදර්ශනාවෙන්, අවබෝධයට ලඟාවීමට ප්‍රමාණවත්වූ ශක්තිමත් කුසල් අත්විඳි සහ අත්නොවිඳි (BAK1814) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4913 පරිසර දුෂණයේ භයානක පලයක්වූ ශරීර උෂ්ණත්වය වැඩිවීමේ දුක විඳින භාවනා යෝගීන් (BAK1810) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4909 විදර්ශනාවෙන් අත්දැකීම් ලැබීමේ කුසලය ඇතිමුත්, ඉන් ප්‍රථිඵල නොලැබෙන්නාවූ අකුසලය (BAK1806) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4907 රූප තුලින් රූප මවාදුන් විදර්ශනා අත්දකීම්, භුක්තියට සවිකරගැනීමට කුසල් ප්‍රමාණවත්ද (BAK1804) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4906 මිච්චා සංකල්පය බලවත්වී විදර්ශනාවෙන් ඉවත් කරවන අකුසලයෙන් ශීල ශික්ෂාවෙන් බැහැරවීම (BAK1803) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4903 විදර්ශනා අත්දැකීම් තුලින් ධර්මතාවය පෙන්නුම් කල මොහොතේ එයට පයින් ගැසූ අකුසලය (BAK1800) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4902 කමටහන තුලින් ස්මතුවූ කුසලය ආරක්ෂා කරගෙන, වර්ධනය කිරීමට අධි කුසල් අවශ්‍ය බව අත්දුටු (BAK1799) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4901 ධර්මයට අනුගතවූ ප්‍රත්‍යය තුලින්, නිර්වචන සුනු විසුනු වීම අත්දුටු මුත් ! ! ! (BAK1798) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4898 ධර්මය බවට වන අත්දැකීම් වලින් තොරව ධර්ම මාර්ගය තුල සිටිය හැකිද ! (BAK1795) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4896 තමාගේම අත්දැකීම් විකෘතිකල අවිද්‍යාවෙන් ගැලවීමට කමටහන ලෙස ‘වෙර දැරීමට වෙර දරන්න’ (BAK1793) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4895 ඉවසීමෙන් සැනසීම ලැබෙන තෙක් හේතු ප්‍රත්‍යයට ඉඩදිය යුතු බවට වූ අත්දැකීම් (BAK1792) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4893 කමටහන් සාකච්චා (BAK1790) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4892 විදර්ශනාව යනු පොතේ පටුන කියවා, පොත තේරුම් ගැනීම නොවන බව අත්දැකීම් තුලින් (BAK1789) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4891 තමාගේ විදර්ශනා අත්දැකීම තමාම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ! (BAK1788) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4890 හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නාසේ, යෝගියා මානසික අවපීඩනයෙන් අත් මිදෙන්නේ කෙසේද ! (BAK1787) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4885 මාව ගොනාට අන්දවනවාද !, මට ගොනාව අන්දනවාද !, Am I cheated by myself or knowledge (BAK1783) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4880 හටගැනීමට හෙවත් ප්‍රකටවීමට හේතුව තෘෂ්ණාව බව අත්දැකීමෙන් අවබෝධ වුනි (BAK1778) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4877 යෝනිසෝවෙන් පලවන යෝනිසෝවේ දෙවන අදියර හරහා ධර්මතාවය අත්දුටුවෙමි (BAK1775) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4874 විදර්ශනාවට අනුගතවීමට වෙර දැරීමේ කුසලය ඉස්මතු කරගැනීමට වෙර දැරූ අත්දැකීම් (BAK1772) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4873 1 පලවන යෝනිසෝවෙන් ‘ උපදෙස් විදර්ශනා කර ‘ මූලික ධර්මාවබෝධයන්ට පත්වූ අත්දැකීම් (BAK1771) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4865 අනාගතය විශ්වාස කර, මේ මෝහොතේ අත්දැකීම් උගස් කිරීමෙන් පමාවූ සෝවාන් ඵළය (BAK1763) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4863 සක්කාය දිට්ඨිය අත්දුටු, සතිමත් නම් දැනගැනීම් නැත. දැනගැනීම් නම් අසතිමත්ය (BAK1761) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4862 සේක – සතියෙන් සමාධියට සමවැදීමට වෙර දැරීමේ අත්විඳීම් මත අත්දැකීම් (BAK1760) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4858 සේක – විදර්ශනාවෙන් අහෝසි කලහැකි සහ නොහැකි අකුසලයන් හඳුනා ගතහැකි අත්දැකීම් (BAK1756) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4851 විවිධ මට්ටමේ යෝගි අත්දැකීම් සහ ඒ සඳහා අවස්ථානෝචිත උපදෙස් (BAK1756) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4848 සේක යෝගි මට්ටම නිර්ණය කිරීමට දෛනික ජීවිතයෙන් සහ භාවනාවේ ආරම්බයෙන් ශාක්ෂි (BAK1753) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4847 නිවන සොයන පින්වතුන්ට ධර්ම ශ්‍රවණය සඳහා උපදෙස් (BAK1752) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4846 සෝවාන් ඵළය ප්‍රත්‍යවේක්ෂාවී, සෝතාපත්ති ඵළ සමාපත්තියට සමවැදුනු අත්දැකීම් (BAK1751) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4842 සංසාරගත විදර්ශනාවේ ප්‍රත්‍යයෙන් මේ මෝහොතට අනුගතවීමට අත්දැකීමෙන් උපදෙස් (BAK1750) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4838 මේ මෝහොතේ අත්විඳීම, මේ මෝහොතේම අත්දැකීමෙන් ධර්මයේ ආශ්චර්‍ය අත්දුටුවෙමි (BAK1746) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4835 සේක – සෝවාන් ඵළයේ ප්‍රත්‍යවේක්ෂාව නැවතත් තහවුරු වූ සකෘදාගාමි මාර්ගය (BAK1743) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4833 සේක – කමටහනට වෙර දැරීම සංසිඳී අතහැරුනි. සකෘදාගාමි ඵළය ප්‍රත්‍යවේක්ෂා වුනි (BAK1741) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4832 තුන් සංයෝජන හට ගැනීමත්, සංසිඳීමත් අත්විඳ, අත්දැක අවබෝධයට පත් (BAK1740) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4831 සේක – සංසාරයේ දුක මේ මෝහොතේ අත්විඳි දීර්ග විනාඩිය (BAK1739) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4830 සේක – අත්හදා බැලීමෙන්, අත්විඳ, අත්දැකීමෙන් ආර්‍ය පර්යේෂණට ආදර්ශමත් අවවාදයක් (BAK1738) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4829 ශීල ශික්ෂාවට අනුගතවූ සේක යෝගි ගුණාංග (සාකච්චා 3) (සප්ථ විසුද්ධි 03) (BAK1737) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4824 සේක – උඩුගම් බලා ගමන් කර අත්දුටු ත්‍රිලක්ෂණය – අනාත්ම, දුක්ඛ, අනිත්‍ය (BAK1732) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4818 සේක – විශ්ව ධර්මතාවයේ ආශ්චර්‍ය මේ මොහොතේ අත්විඳීමෙන්, අත්දුටු (BAK1726) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4813 සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස අත්විඳ අත්දැකීමෙන් විචිකිච්චාව ප්‍රහාණයවූ සෝවාන් මග (BAK1724) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4811 සේක – සෝතාපත්ති ඵළය ප්‍රත්‍යවේක්ෂා වුනි. රූපාවචර, අරූපාවචර ධ්‍යාන අත්විඳිමි (BAK1722) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4805 සේක – නිත්‍ය සංඥාව අත්විඳිමේ පාඩමෙන් අනිත්‍ය සංඥාවට අනුගත කරවූ හේතු ප්‍රත්‍යයේ ඵළය (BAK1716) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4804 සෝවාන් ඵළය ප්‍රත්‍යවේක්ෂා වූ යෝගි අත්දැකීම් දෙකක් (BAK1715) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4803 සේක යෝගීන්ගේ ඉංද්‍රිය සංවරය හඳුනා ගැනීමේ මිනුම් දඬු (සාකච්චා 2) (සප්ථ විසුද්ධි 02) (BAK1714) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4799 සේක – සකෘදාගාමී මාර්ගය දෙ ආකාරයකින් අත්විඳි යෝගීන් 2 ක් (BAK1710) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4796 සේක – 1 වන යෝනිසෝවේ දෙ අදියරකට වෙරදරා යෝනිසෝවේ පියවර 5 අත්දුටු (BAK1708) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4794 සේක – යෝනිසෝව ශක්තිමත්වීමෙන්, ප්‍රඥාවෙන් ධර්මාවබෝධයට පත්වු (BAK1706) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4792 තුන් සංයෝජන ප්‍රහාණය වුනි. කාමාවචර උත්පත්තීගෙන් නිදහස් වුනි (BAK1704) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4789 සේක – උපදේසයන්ට අනුගතවීමට වෙර දැරීමේ පමාවෙන් පංච උපාදානස්කන්ධ හටගැනීම අත්දුටු (BAK1705) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4787 අවස්ථානුරූපීව උපදෙස් සහ අනු උපදෙස් යෝනිසෝවෙන් අත්විඳින්න – නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට (BAK1704) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4778 සේක – සෝතාපත්ති ඵළය ප්‍රත්‍යවේක්ෂාවු යෝගී අත්දැකීම් 2 ක් (BAK1697) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4777 සේක – මේ මොහෝතට අදාල අරමුණටම අනුගතවීමෙන් අත්විඳි ධර්මයේ ආශ්චර්‍ය (BAK1696) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4775 සේක – යෝනිසෝ මනසිකාරයේ ශක්තිය කදිම ලෙස පෙන්නුම් කල අත්දැකීමක් (BAK1694) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4774 සේක – උපදේසයටම අනුගතවීමට වෙර දැරීමෙන් සප්ථ බොජ්ජංග අත්විඳ, අවබෝධ පත්වූ (BAK1693) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4770 සේක – විශ්ව ධර්මතාවයේ කෲර බව කදිමට ස්මතු කරවූ ආර්‍ය මගේ දුක්ඛ පඨිපදා අත්දැකීම් (BAK1689) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4769 සේක – සම්බුද්ධ ශාසනය ජීවමාණව මේ මොහෝතේ සජීවීව අත්විඳීමෙන් අත්දුටු අනාගාමි …. (BAK1688) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4767 සේක – අනිමිත්ත චේතෝ සමාධිය තුල චේතෝ විමුක්ත්ති ගතවූ අනාගාමි මාර්ගය (BAK1686) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4766 සෝවාන් ඵළය ප්‍රත්‍යවේක්ෂා වුනි. සෝතාපත්ති ඵළ සමාපත්තියට සමවැදීමට අවසර (BAK1685) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4765 කාමාවචර උත්පත්තීන්ගෙන් නිදහස්වූ මොහොත අත්විඳීමෙන් අත්දුටුවෙමි (BAK1684) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4759 වචනය සංසිඳී ධ්‍යාන ගතවූ නිසා කාමාවචර උත්පත්තීන්ගෙන් නිදහස් විය (BAK1678) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4757 සතර අපායෙන් (කාමාවචර උත්පත්තීන් ) නිදහස්වූ අත්දැකීම් 2 ක් (BAK1676) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4753 ආර්‍ය මගේදී ශරීර වේදනාවන්ගෙන් ලබාගත යුතු පාඩම් – කමටහනට අනුගතවීමට වෙර දරන්න (BAK1672) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4752 යෝනිසෝ මනසිකාරයේ පියවර 5 ක්‍රියාත්මක වන ආකාරය (BAK1671) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4748 සේක – ගොරෝසු සහ සියුම් කාමරාග, පඨිගරාග අත්දකිමින් සකෘදාගාමි මගේ ඉදිරියටම (BAK1667) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4747 ත්‍රිලක්ෂණය අත්දුටු සෝවාන් මාර්ගය (BAK1666) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4744 සේක – අනින්ද්‍රීය පඨිබද්ධ විඤ්ඤාණයට කොටුවුනි. සකෘදාගාමි මගේ ඉහල පහල යැවුනි (BAK1663) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4743 නීවරණ අත්විඳීමත් ඒවායේ ප්‍රහාණයත් අත්දුටිමි.කාමාවචරයෙන් නිදහස් වුනි (BAK1662) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4741 සේක – නිත්‍ය අනිත්‍යවී, අනිත්‍යයත් අනිත්‍යය වන ආකාරය අත්විඳීමෙන් අත්දුටුවෙමි (BAK1660) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4739 කල්‍යාණ මිත්‍ර අත්දැකීම සත්ධර්මයවී යෝනිසෝවෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට – සෝවාන් මග (BAK1658) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4737 සේක – 1 වන ධ්‍යානයේදී අත්විඳි කායානුපස්සනාව ඊලඟ ධ්‍යානයේදී වේදනානුපස්සනාව ලෙස (BAK1656) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4734 සේක – දිබ්බ චක්කු, දිබ්බ ශෝත අත්විඳීමෙන් ඒවායේ සංසිඳීම අත්දුටු අනාගාමි මග සහ ඵළය (BAK1653) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4733 අනාත්මයෙන් ආර්‍ය කාන්ත ශීලයට අනුගත වීමෙන් ත්‍රිලක්ෂණය අත්දුටු සෝවාන් මාර්ගය (BAK1652) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4726 සේක – මම මටම අවංක නම් ලෝකයම මට අවංක වන බව අත්විඳි සහ අත්දුටු සකෘදාගාමී මග (BAK1645) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4724 සේක – සකෘදාගාමි ඵළය ප්‍රත්‍යවේක්ෂා වුනි ! , බුදු පියාණෙනි (BAK1643) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4721 සේක – අත්විඳි උපධි විවේකයෙන් ලැබිය යුතුවූ අනාගාමි ඵළය මගහැරි රිනාත්මක ආකල්ප (BAK1640) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4720 සේක – සකෘදාගාමි ඵළය ප්‍රත්‍යවේක්ෂා වූ අනුත්පාදේ ඤාණවූ ඵළ සමාපත්තිය (BAK1639) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4719 සේක – සේක – ධර්මය ජීවමානව අත්වින්දෙමි. යෝනිසෝ මනසිකාරයේ පියවරයන් 5 අත්දුටුවෙමි (BAK1638) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4718 සේක – සතර සතිපට්ඨානය අත්විඳිමින්, අත්දකිමින් සකෘදාගාමි මාර්ගයේ ඉදිරියටම (BAK1637) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4717 ‘ මම නැවතුනි, ඔබත් නවතින්න ‘ !. බුදු පියාණන් අංගුලිමාලට දෙසූ බණ මම අත්දුටුවෙමි (BAK1636) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4714 සේක – මට මාව අහිමිවූ මොහොත අත්විඳීමෙන් පැන්නාවූ පිම්ම තුල අත්දැකීම් (BAK1633) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4711 සේක – අනිදස්සන හෙවත් අනින්ද්‍රීය පඨිබද්ධ විඤ්ඤාණය අත් විඳීමෙන් අත්දුටු අනාගාමි මග (BAK1630) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4707 සේක – සංසාර බිය අත්දකිමින් අනාගාමි මගත්, ඵළයත් අතර හුවමාරු වූ උපධි විවේකය (BAK1629) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4705 සේක – සකෘදාගාමි මාර්ගයද ! ! ! , අනාගාමි මාර්ගයද ! ! ! (BAK1627) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4698 නිත්‍ය සුඛ ආත්ම තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම, රාගයෙන් ද්වේයට, සෝමනස්සයෙන් දෝමනස්සයට (BAK1620) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4694 සේක – ප්‍රාථිමෝක්ෂ්‍ය සංවර ශීලය සහ ඉන්ද්‍රීය සංවර ශීලයට අනුගතවූ සකෘදාගාමී මග (BAK1616) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4693 සසරින් එතෙරවීමේදී සංසාරගත අකුසල් ඉස්මතුවී ප්‍රහාණය වන අත්දැකීම් සේක යෝගීන්ට පාඩමකි (BAK1615) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4691 සේක – ගේය සිත දෝමනස්සය සහ විදර්ශනා සෝමනස්සය අතර හිරවුනු අත්දැකීම් (BAK1613) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4689 සේක – සතියෙන් සමාධියට සමවැදී, අනිත්තානුපස්සනාව, . . . පඨිනිස්සග්ගානුපස්සනාව දක්වා (BAK1611) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4687 සේක – බැංකු ණය බොල්ණය කරන්නාසේ, සංසාරගත කෙලෙස්ණය බොල් වන ආකාරය අත්දකිමින් (BAK1609) | නැරබිම | ශ්‍රවනය/ භාගත |
| MDM4685 කාමාවචර උත්පතියෙන් නිදහස් වුනි බුදු පියාණෙනි (BAK1607) | නැරබිම | ශ්‍රවනය/ භාගත |