Posts by admin

WP_20151225_005

24.3, ධර්ම දේශනා යෝනිසෝ මනසිකාරය 2

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

thero 8

23.3, ධර්ම දේශනා යෝනිසෝ මනසිකාරය 1

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

WP_20151127_028

22.3 .සම්මා දිට්ඨි දේශනා 12 – සසර බිය දැකීම

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා...

WP_20151127_007

20.2 . සම්මා දිට්ඨි දේශනා 10 – ආරම්මන 2

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

WP_20151127_006

10.7 ධර්ම දේශනා – මධ්‍යම ප්‍රතිපදාව 1

විදර්ශනාව – පලන්චිය පදින්චි වීමට නොව නිවස තැනීමට ආධාරකයක් පමනි