Posts by admin

402.4 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 53 (4.12)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

402.2 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 52 (4.11)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

302.12 – නිවන අත්දකින යෝගාවචර කටහඬ – (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 51 (3.11)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

302.10 – යෝගාවචරයින් නිවන මේ මොහොතේදීම අත්දුටු කටහඬ (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 50 (3.10))

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

302.8 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 49 (3.9)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව