Posts by admin

503.10 කුසලය අකුසලයෙන් වෙන්කර හඳුනා ගෙන ඉවත් කරන සති සම්පජන්‍යය – (ආධුනික යෝගාවචර උපදෙස් 5.9)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

503.06 පංචස්කන්ධය උපාදාන කිරීම තුල පංච උපාදානස්කන්ධය හට ගැනීම – (ආධුනික යෝගාවචර උපදෙස් 5.8)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

503.02 විතක්කයෙන් විපස්සනාව වඩා විචාරයෙන් ණය විපස්සනාව වඩමු (ආධුනික යෝගාවචර උපදෙස් 5.7)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

503.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 5.16 (123)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

503.09 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 5.15 (122)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය