Posts by admin

701.12 ශීල ශික්ෂාවෙන් අවිද්‍යාව ප්‍රහාණය කරමු (ධර්ම දේශනා 7.03)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

701.08 යෝනිසෝමනසිකාරය තුල කායානුපස්සනාවෙන් සති සම්පජන්‍යයට (ධර්ම දේශනා 7.02)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

701.04 ධර්ම දේශනා 7.01 – ශීල ශික්ෂාවෙන් කායානුපස්සනාවට බැසගනිමු

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

701.18 විදර්ශනාවෙන් ශුන්‍යයත්වයට පත්වන කාම/භව/විභව තණ්හා (ආධුනික යෝගාවචර උපදෙස් 7.05)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

701.14 සම්මා සංකල්පයට යොමුගතවී සම්මා සතිය වඩමු (ආධුනික යෝ. උපදෙස් 7.04)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය