Posts by admin

1001.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.05 (145)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

1001.09 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.04 (144)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1001.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.03 (143)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1001.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.02 (142)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1001.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.01 (141)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක