MDM4202 සේක – සළායතන හටගන්නා ආකාරය, ධර්ම ශ්‍රවණයේදී අත්දුටු සකෘදාගාමී මාර්ගය (BAK1163)
සළායතන හටගන්නා ආකාරය, ධර්ම ශ්‍රවණයේදී අත්දුටු සකෘදාගාමී මාර්ගය
සළායතන හටගන්නා ආකාරය, ධර්ම ශ්‍රවණයේදී අත්දුටු සකෘදාගාමී මාර්ගය
ධර්ම ශ්‍රවණයේදී, කමටහනටම අනුගත නොවුනහොත් ‘නාම – රූප පච්චයා සළායතන’
කමටහනටම අනුගතවීමෙන් දුක්ඛ නිරෝධය අත්දැකීමට චන්දය වර්ධනය වුනි
බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්, සමථ විදර්ශනා මග තුලින් සෝවාන් මගට
දුක්ඛ සමුදය හරහා සීලබ්බත පරාමාස තුලින් දුකේ උපත අත්දුටු සෝවාන් මග