Posts by admin

69.01 ප්‍රත්‍යක්ෂය තුල චිත්තක්ෂණයට අනුගතවීම හරහා උපාදාන නිරෝධවේ. (වඩාත් ජ්‍යෙ. යෝ. උපදෙස් 05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1002.09 ප්‍රත්‍යක්ෂයට බැසගත් කායානුපස්සනාවෙන් ධර්මාවබෝධයට (ධර්ම දේශනා 10.06)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1002.08 ධර්මතාවයක් මිස මමෙක් නොමැතිබව වැටහුණි බුදුපියාණෙනි (යෝ. විදර්ශනා අත්දැකීම් 10.09 (179)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1002.07 අකුසලයෙන් කුසලය වෙන්කර ධර්මාවබෝධය උදාකරන්නාවූ සති සම්පජන්‍යය (කණි. යෝ. උපදෙස් 10.05 (17)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1002.06 ප්‍රත්‍යක්ෂය තුල මමයා කොටුවුනි බුදුපියාණෙනි (යෝ. විදර්ශනා අත්දැකීම් 10.08 (178)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය