Posts by admin

1003.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.12 (199)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1003.06 ශීල ශික්‍ෂාව හරහා ප්‍රත්‍යක්ෂය තුලින් පංච ඉන්ද්‍රිය සහ පංච බල ධර්ම වර්දනයට (ධර්ම දේශනා 10.08)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

1003.05 බිහිරාට ඇහුනාවූ බණක් බඳුවූ (යෝනිසෝමනසිකාරය පිළිබද අනවබෝධය) (ක යෝ උපදෙස් 10.07)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

1003.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.11 (198)

1003.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.11 (198)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1003.03 අත්‍යන්ත ලක්ෂණය තුලින් ත්‍රිලක්‍ෂණ අවබෝධයට (ධර්ම දේශනා 10.07)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්