GN 04 දානය ශීලය මගින් භාවනට අනුගතවී නිවන් මගට ප්‍රවිෂ්ටවෙමු (ගිහි සැප විඳිමින් නිවනට 04)
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට