Posts by admin

1801.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 18.05 (233)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1801.10 යෝනිසෝමනසිකරය තුලින් මම දැන් මෙතන- ආධුනික-ඉහල යෝගාවචර උපදෙස් 18.03 (03)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1801.09 ධ්‍යන අංග වඩා පංච නීවරන සංසිදවන මම දැන් මෙතන (ධර්ම දේශනා 18.02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1801.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 18.04 (232)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1801.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 18.03 (231)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්