MDM4244.A ධර්මතා අවබෝධ සාකච්චා – ධ්‍යාන, සළායතන, යෝනිසෝ මනසිකාරය (part 1) (BAK1208)
ධ්‍යාන, සළායතන, යෝනිසෝ මනසිකාරය
ධ්‍යාන, සළායතන, යෝනිසෝ මනසිකාරය
‘ කමටහන යනු ධර්මාවබෝධයයි ‘
සළායතන ස්වාධීනව හට ගන්නා ආකාරය අත්දැකීමෙන් අනිත්‍ය අත්දුටු අනාගාමී මග
කමටහන නම්වූ පාරුවත්, එයටම අනුගතවීමට වෙරදැරූ හබලත් අත්දුටු අනාගාමී මග
විදර්ශනා අත්දැකීමට කොටුවීම තුල ධර්ම ශ්‍රවනය සිදුවූ බවට සාක්ෂි