Posts by admin

2601.03 ජීවමානව නිවන අත්දැකීමට “ මම දැන් මෙතන” (මුලික භාවනා ධර්ම දේශනා 26.01)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

2601.01 යෝනිසෝමනසිකාරය හරහා මේ මොහොතේදීම නිවන අත්දැකීමට(මුලික භාවනා උපදෙස් 26.01)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

DS – 11 ධර්ම/කමටහන් සාකච්චා 19 (2017 01 07)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.

DS – 11 ධර්ම/කමටහන් සාකච්චා 18 (2017 01 07)

වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.

1903.12 ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට (ධර්ම දේශනා 19.08)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.