Posts by admin

MDM 36 ප්‍රකටවූ බවට වන ප්‍රකටවිම හඳුනාගැනීම සඳහා යෝනිසෝමනසිකාරය (ශීල යෝගාවචර අනුශාසනා 01)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM 35 අවිද්‍යාව, අවිද්‍යාව තුලින්ම ප්‍රහාණය කරගැනීම හරහා නිවනට (සමාධි යෝගාවචර ධර්ම දේශනා 03)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM 34 සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් 06

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM 33 මේ මොහොතට අනුගතවීම තුලින් දෙයාකාර දැක්මෙන් අනිමිත්ත චේතෝ විමුක්තිට(සමාධි යෝගාවචර අනුශාසනා 08)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM 32 මේ මොහොත අනිත්‍ය වූ ආකාරය අත්දැකීම තුල දිට්ටි සුනුවිසුණු විය(සමාධි යෝගාවචර ධර්ම දේශනා 03)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.