Posts by admin

MDM1035 ආදුනික -අත්‍යන්ත ලක්ෂණය සහ යෝනිසෝමනසිකාරය තුල නිවන් මගේ ඉදිරියටම (ADK104)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

MDM1034 සීමා මරියදාවල් සුනුවිසුනු වන ආකාරය විදර්ශනා උපේක්ෂාව තුල අත්දුටුවෙමි (BAK61)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM1033 ආදුනික -ඉවසීම පුරුදු පුහුණු කරමින් නිවන් මග තුළටම (ADK103)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM1032 ආදුනික -කායානුපස්සනාව තුලින් සර්පයින් සහ වධකයින් හඳුනාගැනීමට (ADA52)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM1031 ආදුනික -සෝතාපත්ති මාර්ගය තුල මේ මොහොත අත්දකිමින් (BAD51)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.