MDM1055 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 15 – යෝනිසෝමනසිකාරය 03 (NPA15)
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්
යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්
මේ මොහොත තුල සසරින් එතර වීමට