MDM1075 නිවන හෙවත් අනිමිත්තේ සංසිඳීම හෙවත් චුති උප්පත්තියේ නිමාව (BAK75)
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.
විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන්ට