Posts by admin

MDM1115 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨවීමට 21 – සෝතාපත්ති ඵළයට 06 (NPA21)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM1114 ශීල- අරමුණක දිග කෙටි මුල මැද අග සහ සංසිඳීම අත්දැකීමට (SHD 05)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM1113 ශීල- යෝනිසෝමනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණය හරහා සසරින් එතෙරට (SHK12)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM1112 ශීල- කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් ශීල ශික්ෂාවට 02 (SHA09)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM1111 බුදු පියාණෙනි ධර්මය දේශනා කිරීම සුදුසු බවට ආරාධනා ලැබුණි (BAK87)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට