MDM1170 යෝගාවචරයා තුල නීවරණ ගොඩනගන නන්දි රාගය හඳුනාගැනීමට (SUA12)
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය