MDM1195 අධිසමාධි-ධර්මය තුලින් ධර්මය ප්‍රහාණය කිරීමෙන් අරහත් ඵලයට(AMA12)
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.
ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත
මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය