Posts by admin

MDM1240 නාම-රූප නිරෝධය 02 – නිවන අත්විඳීම 04 – චතුර්‍යාය සත්‍යය 01 (නිවනට ප්‍රවිෂ්ඨවීමට NPA38)

මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?

MDM1239 නාම-රූප අත්දැකීම තුල දුක්ඛ, දුක්ඛ සමුදය සත්‍යයන් අවබෝධවේ (SUA28)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM1238 ඇස සහ මල ස්පර්ශවීම හරහා ගෝචර විඤ්ඤාණය නමින් රූප කලාප ඝනත්වයට පත්වන ආකාරය (BAK122)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM1237 සෝවාන්වූවකු ආශ්වාස ප්‍රාශ්වාස පමණක් විදර්ශනාවේදී මූලකර්මස්ථානය කරගනීද (SUA27)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM1236 සංඥා නිරෝධය 04 ආශ්‍රවක්ෂය අවබෝධවීම 01 (නිවනට ප්‍රවිෂ්ඨවීමට NPA37)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය