Posts by admin

MDM1260 බණ ඇසීමෙන් සෝවාන් වන්නේනම්, දේවදත්ත අපාගතවූයේ සෝවාන් වෙලාද (SUA32)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM1259 ධම්ම කථික භික්ෂුව (SUA31)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM1258 හේතුඵල දහම අවබෝධ කරගැනීමට නිවන වෙනුවෙන් නන්දිරාගය යොදමු (SUA29)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM1257 සොතාපත්ති ඵලය 08 – නිවන අත්විඳීම 05 – එස් හතර 02 (නිවනට ප්‍රවිෂ්ඨවීමට NPA39)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM1256 නිවනට අරමුනු කල සක්මන හරහා යථාභූත ලෙස නාම-රූප නිරෝධය අත්දැකීමට (SUA30)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව