MDM4717 ‘ මම නැවතුනි, ඔබත් නවතින්න ‘ !. බුදු පියාණන් අංගුලිමාලට දෙසූ බණ මම අත්දුටුවෙමි (BAK1636)
‘ මම නැවතුනි, ඔබත් නවතින්න ‘ !. බුදු පියාණන් අංගුලිමාලට දෙසූ බණ මම අත්දුටුවෙමි
‘ මම නැවතුනි, ඔබත් නවතින්න ‘ !. බුදු පියාණන් අංගුලිමාලට දෙසූ බණ මම අත්දුටුවෙමි
මට මාව අහිමිවූ මොහොත අත්විඳීමෙන් පැන්නාවූ පිම්ම තුල අත්දැකීම්
සකෘදාගාමි ඵළ සමාපත්තියට සම වැදීමට මට අවසරයි බුදු පියාණෙනි !
කමටහන සෙවීමට වෙර දැරීමෙන් මේ මෝහොත අත්විඳ ආර්‍ය කාන්ත ශීලයට – නිවන් මගට ප්‍රවිෂ්ඨවීම
සකෘදාගාමි මාර්ගයද ! ! ! , අනාගාමි මාර්ගයද ! ! !